3 months ago Tags #ceylonwire ඉස්කෝලෙක සම්මන්ත්රණයකට ගිය තව ඉස්කෝලෙක සිසුන් පිරිසකගේ ඔළු පළලා බේරුවල ප්රදේශයේ පාසල් දෙකක සිසුන් අතර ඇති වූ ප්රචණ්ඩ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් හත්දෙනකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.