1 month ago Tags #ceylonwire පොළොන්නරුවේ පිල්ලෙයාන්ගේ වධකාගාරයක් | ජාතික බුද්ධි ප්රධානියා වාර්තාවක් දෙයි පොළොන්නරුව, සෙවණපිටියේ පවත්වාගෙන ගිය වධකාගාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර තිබේ. ශිවනේසතුරෙයි