3 months ago Tags #ceylonwire උතුරේ දී පළාගිය වෑන් රථයකට පොලිසිය වෙඩි තබයි | 17 හැවිරිදි රියැදුරා මියයයි අද(10) අලුයම යාපනයේදී පොලිස් වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය බව පොලිසිය පැවසීය. මෙම සිදුවීම අද අලුයම කයිට්ස් පොලිස්