2 months ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වේ ප්රවිණ ජනමාධ්‍යවේදී සජීව විජේවීර අද(07) දහවල් අභාවප්‍රාප්ත වී ඇත. වකුගඩු ආබාදයකින් පෙළුණු සජීව විජේවීර කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි