2 months ago Tags #ceylonwire ඔන්ලයින් බිස්නස් සහ කුරියර් සේවා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ළඟදීම මාර්ගගත ව්‍යාපාර සහ කුරියර් සේවා සපයන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් රජය විසින් හඳුන්වාදෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නිවේදනය කළේය.