4 weeks ago Tags #ceylonwire ලෝක තෙල් මිලේ වෙනසත් එක්ක මිල වෙනස් කරන්න රජයෙන් ඉන්ධනවලට නව මිල සූත්රයක් දැනට ක්රියාත්මක වන මාසික සමාලෝචන ක්රමය වෙනුවට ලෝක තෙල් මිලෙහි උච්චාවචනයන් මත පදනම්ව මාසයක් ඇතුළත ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී සංශෝධනය