
වර්ජනයකදී දුම්රිය එළවන්න ආමි එක ට්‍රේනිං කරනවට විරුද්ධව දුම්රිය රියදුරෝ අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය කරති
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද රාත්‍රියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව නිවේදනය කර තිබේ. මෑතකදී අලුතින් බඳවාගත් දුම්රිය රියදුරන්
