2 months ago Tags #ceylonwire අමාත්‍යාංශ වෙබ් එකේ තියෙන ලේඛනයක් ගැන GMOA එක කණස්සල්ලෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වූ ලේඛනයක් මගින් අමාත්‍යාංශයේ දත්ත පද්ධති වෙත අනවසර ප්‍රවේශයක් පෙන්නුම් කළ හැකි බවට අනතුරු අඟවමින්