1 month ago Tags #ceylonwire සංගක්කාරව AIවලින් හඬ කවපු වීඩියෝව ඔන්ලයින් වංචාවක් – ජනතාවට අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ලාභදායී ආයෝජන අවස්ථාවක් අනුමත කරන බවට ඇඟවෙන, සමාජ මාධ්‍යවල සංසරණය ව්‍යාජ වීඩියෝවක්