5 hours ago Tags #ceylonwire හොරකමකින් පස්සේ අවුරුදු 5ක් වහලා තිබුණු පේරාදෙණියේ පරණවිතාරණ කෞතුකාගාරය ආයෙත් අරියි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෙනරත් පරණවිතාරණ ඉගෙනුම් හා පර්යේෂණ කෞතුකාගාරය මෙම සතියේ නැවත විවෘත කරන ලදී. මෙම විවෘත කිරීම සිදුවන්නේ වටිනා ඇත්දළ