6 days ago Tags #ceylonwire ඉදිරි මාස හයේ ලයිට බිල අඩු කරන්නේ නෑ – ලංවිම තීරණය කරයි ඉදිරි මාස හය සඳහා පවතින ගාස්තු ව්‍යුහය නොවෙනස්ව පවත්වා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත. මෙම කරුණ සඳහන් කරමින්
2 weeks ago Tags #ceylonwire මෙගාවොට් 500ක මුහුදු සුළං බලාගාර දෙකක් සඳහා ශ්‍රී ලංකාව ලංසු කැඳවයි ශක්‍යතා අධ්‍යයනයන් 2027 දී අවසන් කිරීමෙන් පසු මන්නාරම සහ පුත්තලම වෙරළ තීරයට ආසන්නයේ මෙගාවොට් 500 සුළං බලාගාර දෙකක් සංවර්ධනය කිරීම
3 weeks ago Tags #ceylonwire IMF එකෙනුත් අහලම ලයිට් බිල අඩුකරන්න ලංවිම සූදානම් වෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල
1 month ago Tags #ceylonwire රනිල්ගේ ආණ්ඩුව අවලංගු කරපු ‘ස්වාභාවික වායු’ විදුලි ව්‍යාපෘතිය අනුරගේ ආණ්ඩුව ආයෙත් පටන්ගනී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පසුගිය පාලනය විසින් අවලංගු කරන ලද පාවෙන ගබඩා ප්‍රතිවායුකරණ ඒකකය (FSRU) සහ LNG නල මාර්ගයක්
2 months ago Tags #ceylonwire ලයිට් බිල සීයට 6කින් එහෙ මෙහෙ වෙන ළකුණු 2024 වර්ෂය සඳහා තුන්වැනි කාර්තුමය සමාලෝචනය සනිටුහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය දෙසැම්බර් මාසයේදී සිදුවිය හැකි ගාස්තු සංශෝධනයක් සඳහා වන යෝජනාව
2 months ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාව එක්ක ඩීල් එක මොකද්ද? – ලංවිම කරුණු පැහැදිලි කරයි ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය කළමනාකාරීත්වයේ පාලන සමය ඇතුළුව තරඟකාරී ලංසු තැබීම් මගින් කිසිවිටෙක විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් මිලදීගෙන නොමැති බව
2 months ago Tags #ceylonwire අනුරගෙ ආණ්ඩුවේ ලංවිම-තෙල් සංස්ථා ඩීල් එක නිසා දූෂණවලට දොර ඇරෙනවලු ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන සැපයීමේ ගිවිසුමකට එළඹීමට නව ආණ්ඩුව ගෙන ඇති
2 months ago Tags #ceylonwire ලයිට් බිල සීයට 45කින් අඩුකරන්න පුළුවන්ලු ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදා සිදුකිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්
2 months ago Tags #ceylonwire විදුලි ඉංජිනේරුවෝ කංචනගේ වැඩ එළියට අදිති – අලුත් පාලනය “හොඳා” කියති ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් 2026-2027 දී මතුවන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් වනු
3 months ago Tags #ceylonwire ඡන්දෙට කළින් ලංවිම සේවකයන්ට සීයට 25ක වැටුප් වැඩිවීමක් ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව ‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කරයි.