6 months ago Tags #ceylonwire ඡන්දෙන් කවුරු ජනාධිපති වුණත් ජුලීලාගේ සපෝට් එක දිගටම ලැබෙනවාලු මැතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයග්රහණය කළත් අමෙරිකාව සෑමවිටම ශ්රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පැවැසුවාය.