
තවත් රහස් හෙළිවෙයි | පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පොත් ලියූ මහාචාර්ය රොහාන් ගුණරත්න හිරේදී පිල්ලෙයාන්ව තුන්පාරක් මුණගැහිලා
හිටපු මහ ඇමැතිවරයකු සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සිරගතව සිටියදී මහාචාර්ය රොහාන් ගුණරත්න ඔහු තුන් වතාවක්
