
“නීතිඥයා සහ බිරිය ඝාතනය කළේ කරන්දෙණිය සුද්දාගේ ලක්ෂ දෙකක ණයක් ගෙවන්න” | වෙඩික්කරු කියයි
තලංගම, අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්රධාන වෙඩික්කරු වන හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමත්
