
ක්‍රිකට් පුහුණුකරුවකු වූ සුනිල් ප්‍රනාන්දු සමුගත් දිනයේම ශාන්ත අන්තෝනියේ ස්ටීවන් පියතුමාත් ස්වර්ගස්ථ වෙයි
ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රධානියා වූ ගරු ස්ටීවන් ඒබ්‍රහම් පියතුමා පසුගිය සෙනසුරාදා ස්වර්ගස්ථ වී තිබේ.
