3 months ago Tags #ceylonwire වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් සඳහා රාත්රී වැඩකිරීමේ සීමාවන් ඉවත් කරයි හෝටල් සහ ආහාර සේවා කර්මාන්තවල රාත්රී සේවය සඳහා වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් සේවයේ යෙදවීමට අවසර දෙමින් විශේෂ ගැසට් නිවේදනයක්