1 month ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් | ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් වැට උඩ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට එකඟ වී ඇතත්, ශ්‍රී ලංකා රජය තවමත් එය සිදුකරන්නේ කෙසේදැයි තීරණය කර නොමැත.