4 weeks ago Tags #ceylonwire කෝප්-කෝපා කමිටුවලදී සොයාගන්නා වංචා ගැන කෙළින්ම පොලිසියට-අල්ලස් කොමිසමට දැනුම්දෙන්න හැකි විදිහට නීතිය වෙනස් කරයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සඳහා මෙම සතියේ සංශෝධන දෙකක් සම්මත කරන ලදී. එමඟින් රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය කාරක