
“ශ්රී ලංකාව සමඟ පැවැත්වූ දින තුනක රාජ්යතාන්ත්රික සාකච්ඡාවලින් පසු ඉන්දියාව සමග තරග කරන්න තීරණය කළා” | පාකිස්ථාන මහකොමසාරිස් කියයි
ශ්රී ලංකාව සමඟ පැවැත්වූ දින තුනක රාජ්යතාන්ත්රික සාකච්ඡා වලින් පසුව, 2026 විස්සයි20 ක්රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් පාකිස්තානයේ තීරණය වෙනස් වූ
