2 weeks ago Tags #ceylonwire භික්ෂූන් සම්බන්ධ වූ මත්ද්‍රව්‍ය ජාවාරම | විමර්ශනවලට ඉන්ටර්පෝල් සහායත් ඉල්ලයි භික්ෂූන් 22 දෙනෙකු ලවා රුපියල් මිලියන 660ක වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට උත්සාහ කළ රහසිගත මෙහෙයුම සංවිධානය කළ භික්ෂුව