2 months ago Tags #ceylonwire ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්රංශකාරයෙක් තෝරාගනී 2026 ඔක්තෝම්බර් මාසයේදී ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්රීඩා උළෙලේදී ජාතික කණ්ඩායම පදක්කමක් සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්රී ලංකා රග්බි සම්මේලනය,