1 year ago Tags #ceylonwire කම්කරු නීති ප්රතිසංස්කරණ යෝජනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ යෝජිත කම්කරු නිතී ප්රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.