1 week ago Tags #ceylonwire සෝමාලි මුහුදු කොල්ලකරුවන් තවත් තෙල් නැවක් පැහැරගෙන සෝමාලි මුහුදු කොල්ලකරුවන් යේමනයේ වෙරළට ඔබ්බෙන් යාත්රා කරමින් තිබූ තෙල් නෞකාවක් පැහැරගෙන ගොස් ඇතැයි සෝමාලියානු ආරක්ෂක නිලධාරීන් ප්රකාශ කර තිබේ.