3 months ago Tags #ceylonwire බලෙන් කාන්තාවන් රූගත කළ ලංකාවේ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්ට කැනඩාවෙන් නඩුවක් කැනඩාවේ ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුට මේ වන විට අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.