3 weeks ago Tags #ceylonwire මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ බිත්තියක් කඩා වැටීමෙන් සෙබළෙක් මියයයි මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී ඊයේ (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු මිය ගොස්