2 weeks ago Tags #ceylonwire ලන්ඩනයේ දී තවත් යුදෙව්වන් දෙදෙනෙකුට පිහි ඇනුමක් උතුරු ලන්ඩනයේදී ඊයේ වාර්තා වූ යුදෙව්වන් දෙදෙනෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය එරට අගමැති කීර් ස්ටාර්මර් ‘අතිශයින්ම බියජනක’ සිද්ධියක් ලෙස හඳුන්වා තිබේ.