
ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයන් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය: ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත
(Photo credits: Amali Wedagedara) මාර්තු 4 වැනි දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම බිම්
