
බල්ලෝ බයවෙන නිසා රතිඤ්ඤා පත්තු කරන්න එපා කියපු කාන්තාවට පොල්ලකින් ගහලා| සමාජ මාධ්‍ය වීඩියෝව අනුව සැකකරු අත්අඩංගුවට
මොරගහහේන ප්‍රදේශයේදී කාන්තාවකට පොල්ලකින් දරුණු ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, මෙම
