
දුම්රිය අනතුරකින් මියගිය ලාන්ස් කෝප්රල් මරියලුජිසන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව කිලිනොච්චියේදී සිදුකෙරේ
ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් ඒ.පී. මරියලුජිසන්ගේ අවසන් කටයුතු සිකුරාදා (01) කිලිනොච්චියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව
