ජනාධිපති අපේක්ෂකයෙක්ට ඡන්දෙ ගන්න රු.5000 ගාණෙ බෙදලා – ඉස්සරහට ඡන්දෙ ඉල්ලන්නත් හිතාගෙන ඉඳලා
ජනාධිපති අපේක්ෂකයකු ප්රවර්ධනය කිරීම සඳහා මුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකු මුතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කින්නියා ප්රදේශයේ ඔහුගේ