
සජබේ වලි | “කවුද මේ තීන්දු තීරණ ගන්නේ? කොහොමද මේ තීන්දු තීරණ ගන්නේ?” | සුජීව-මුජිබර් සජිත්ගේ පලු අරී
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය බරපතල ආකාරයෙන් විවේචනය කර ඇතැයි
