4 weeks ago Tags #ceylonwire මීගමුවේදී බෝතල් 90ක මත්පැන් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (අප්‍රේල් 12) මීගමුව පොලිස්