2 months ago Tags #ceylonwire මිහින්තලේ පුදබිමේදී ජර්මානු කතකට අතවර කළ සේවකයෙක් අත්අඩංගුවට(වීඩියෝ) ඓතිහාසික මිහින්තලේ විහාරස්ථානයේදී ජර්මානු සංචාරක කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති පුරාවිද්‍යා සේවකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.