8 months ago Tags # මියයයි බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මියයයි පුස්සැල්ලාව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු මියගොස් එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙකු ඇතුළු හත්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි.
8 months ago Tags # මියයයි තුර්කියේ හෝටලයක ගින්නකින් 66 දෙනෙක් මියයයි(වීඩියෝ) අඟහරුවාදා වයඹදිග තුර්කියේ ස්කී රිසෝට් හෝටලයක ඇති වූ ගින්නකින් දුසිම් ගණනක් මියගිය අතර, ගිනිදැල් සහ දුමෙන් බේරීමට නිවාඩු නිකේතනයට පැමිණි
8 months ago Tags # මියයයි පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් ෆුකාහෝරි අවුරුදු 93දී මියයයි 1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන අනතුරුව සාමය වෙනුවෙන් පෙනී සිටීමට තම ජීවිතය කැපකළ ෂිගෙමි ෆුකාහෝරි මියගොස් තිබේ. මියයන
10 months ago Tags # මියයයි ගුරුවරුන්ගේ පහරදීමෙන් මාස තුනකට පසු 16 හැවිරිදි සිසුවිය මියයයි ගුරුවරුන් දෙදෙනකු විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වැනි
11 months ago Tags # මියයයි ටාසන් මියයයි ලොව පුරා රූපවාහිනී ඔස්සේ ටාසන් චරිතයට පණපෙවූ රොන් එලී වයස අවුරුදු 86 දී මියගිය බව ඔහුගේ පවුලේ අය බදාදා ප්‍රකාශ
11 months ago Tags # මියයයි හිටපු ඇමැති බාත්රූම් එකේ වැටී මියයයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර
1 year ago Tags # මියයයි ශ්‍රී ලාංකික තරුණයෙක් කාම්බෝජයේදී උඩකින් වැටී මියයයි කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයකු අනතුරකින් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.
1 year ago Tags # මියයයි ග්‍රැමී සම්මානලාභී රැප් ගායක ෆැට්මෑන් ස්කූප් වේදිකාව මතම මියයයි (වීඩියෝ) ප්‍රකට රැප් ගායකයෙකු වූ ෆැට්මෑන් ස්කූප් (Fatman Scoop) මියගොස් තිබේ. 53 හැවිරිදි වියේ පසුවූ ඔහු සිය රසිකයින් භීතියට පත්කරමින් වේදිකාවක්
1 year ago Tags # මියයයි ඔක්සිජන් සිලින්ඩරයත් අතින් ගෙන සරණාගතයන් වෙනුවෙන් සටන් කළ විරාජ් මෙන්ඩිස් ජර්මනියේදී මියයයි සරණාගතයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු රැසක් සරණාගතයන් සඳහා නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ පුද්ගලයකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා වයඹ දිග
1 year ago Tags # මියයයි ජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේ මියයයි ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීමට ඉදිරිපත්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මොහොමඩ් ඉල්ලියාස් හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී