2 months ago Tags #ceylonwire වැට මායිමකට බහින්බස් වී ලොකු සහෝදරයාගේ පහරින් 73 හැවිරිදි බාලයා මියයයි ඇල්පිටිය, බටුවන්හේන, පොල්ගස්වත්ත ප්රදේශයේදී අද (26) පෙ.ව 11.00 ට පමණ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මාරාන්තික පහරදීමකින් අවසන්