4 weeks ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදය නිසා ශ්‍රී ලංකාවට තෙල් බැරලයකට ඩොලර් 286ක් විතර ගෙවන්න සිද්ධ වෙලාලු | HSBC ප්‍රධානියා කියයි මැදපෙරදිග ගැටුම මධ්‍යයේ ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක පමණ මිලකට මිලදී ගෙන ඇති බව HSBC ප්‍රධානී ජෝර්ජස් එල්හෙඩරි පවසයි.