
“යුක්තිය පසිඳලීමේදී හිටපු ජනාධිපතිවරු, භාර්යාවන්, පුතුන් හෝ වෙනත් ඥාතීන් කවුරුවත් බේරෙන්නේ නෑ” | ජනපති කියයි
පාස්කු ඉරිදා ප්රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු දැනට විදේශගතව සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය
