3 weeks ago Tags #ceylonwire කිලෝමීටර 20ක් ඉසඩ්.ඩී ඇලේ ගහගෙන ගිය අලියා ගොඩගත්ත ගමන් වාහන පේලියක් කුඩුකරලා මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරුපැදි හතරකට පහර දී හානි සිදුකර