2 months ago Tags #ceylonwire මුහුණට විසක් විදලා සේනානායක වීදියේදී මැණික් පෙට්ටියක් ඉස්සුවේ මෙහෙමයි(වීඩියෝ) මහනුවර සේනානායක වීදියේ මැණික් වෙළෙන්දකුගෙන් අද (13) පස්වරුවේ පුද්ගලයකු මැණික් අඩංගු පෙට්ටියක් සොරකම් කර තිබේ. සැකකරු හඳුනා නොගත් රසායනික ද්‍රවයක්