2 weeks ago Tags #ceylonwire රිමාන්ඩ් සිරකරුවකු මිය යෑම| මැගසින් බන්ධනාගාරයේ ජේලර් කෙනෙකුයි නියාමකයකුයි අත්අඩංගුවට මැගසින් බන්ධනාගාරයේදී 37 හැවිරිදි රැඳවියෙකු ඊයේ (27) සවස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.