3 months ago Tags #ceylonwire ගල් වලක බෝර දමද්දී කළුගල්වලට යටවී දෙදෙනෙක් මියයයි(වීඩියෝ) ලියන්ගහවෙල මාපිටිය ගල්වලක කම්කරු සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු අද (14) කළුගල් පිපිරවීමකදී පස් සහ ගල් කැබලිවලට යටවී මියගොස් ඇති