3 weeks ago Tags #ceylonwire ලංකාව ඉන්දියාවට ගෙවන ණයකුත් කොල්ලකන්න හැකර්ලා ට්‍රයි කරලා මහා භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක්කර ඕස්ට්‍රේලියාවට ගෙවීමට අදාළ මුදල් කොල්ලකෑමට අමතරව, ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන් ද මෙවැනිම ආකාරයේ උත්සාහයක්