
“ලොක්කෝ දාන්න වෙනම බන්ධනාගාරයක් හැදුවා…මම කිව්වේ පොඩ්ඩයි…ඉතුරු ටික ජනාධිපතිතුමා කියයි” | ඇමැති නලින්ද කියයි(වීඩියෝ)
මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා හසුවන මහමොළකරුන් රඳවා තැබීම සඳහා වැලිසර ප්‍රදේශයේ වෙනම විශේෂ බන්ධනාගාරයක් සකස්කෙරෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
