2 months ago Tags #ceylonwire පෙන්ෂන් එක අහිමිවූ මන්ත්රීවරු රජයේ රැකියා ඉල්ලති | සමහරු මහපොළත් ඉල්ලති විශ්රාම වැටුප අහිමි වූ මන්ත්රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති.