
රු.මිලියන 200ක මූල්‍ය වංචාවලට මහනුවර හිටපු බස්නායක නිලමේවරයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 200කට ආසන්න මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
