6 days ago Tags #ceylonwire වියළි මිරිස් අස්සේ හංගලා කහ කිලෝ 13,000ක් පන්නන්න හදලා | මහනුවරයි බදුල්ලෙයි බිස්නස් කාරයෝ දෙන්නෙක් කොටුවෙයි ආනයනික වියළි මිරිස් තොග තුළ සඟවා වියළි කහ තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඒමට ගත් උත්සාහයන් දෙකක් ශ්රී ලංකා රේගුව