2 weeks ago Tags #ceylonwire මිනිස් ජාවාරම් චෝදනාවලට මනූෂ උත්තර දෙයි කොරියානු E8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව වීසා ප්රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට
2 weeks ago Tags # මනූෂ මනූෂට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා (වීඩියෝ) හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා
5 months ago Tags #ceylonwire ගෙදර ඉඳන් වැඩකිරිල්ල නීතිගත කරන්න යයි නව කම්කරු නීතිය යටතේ නිවසේ සිට වැඩ කිරීම හෝ ‘දුරස්ථ ස්ථානයක සිට වැඩ කිරීම’ යන සංකල්පය සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීමට
6 months ago Tags #ceylonwire අන්තර්ජාතික කම්කරු නීතිවලට ගැළපෙන ලෙස ලංකාවේ කම්කරු නීති වෙනස් කරන බව ඇමැති මනූෂ ලෝකෙටම කියයි ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට
6 months ago Tags # මනූෂ මොනෑශ් සරසවියට ලංකාවට එන්න දුන්නා නම් අද IMF යන්න ඕන නෑ – ඇමැති මනූෂ මීට වසර 15කට පෙර ඕස්ට්‍රේලියාවේ මොනෑශ් සරසවියේ ශාඛාවක් මෙරට විවෘත කිරීමට ආයෝජකයන් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ඝාතකයන් ඊට
7 months ago Tags # මනූෂ වතු කම්කරු වැටුප් වැඩිකිරීමට ඇමැති අනුමැතිය දෙයි වතුකරයේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද ගැසට්
8 months ago Tags #ceylonwire ජනාධිපතිවරයා රට හරි මග ගෙනියන්නේ රන්වල දෙවියෝ වගේ – මනූෂ කියයි පැලැස්තර විසඳුම් සමග රට වෙනස් කරන බව කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා රට ණය බරින් මුදා ගැනීමට කටයුතු කිරීම
9 months ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ පොළොන්නරුවෙන් පසු මාතලේට යයි විදේශ රැකියා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාදීම,විගමණික සේවක සේවිකාවන් ඇගයීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්කර කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර
10 months ago Tags #ceylonwire රනිල් කාශ්‍යප රජු වගෙයි – නිදහස සැමරීමට විරුද්ධ ජාතික හැඟීමක් නැති අයයි – ඇමැති මනූෂ නිදහස සැමරීම වැරදි බව පවසන්නේ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය. අනුරාධපුර යොවුන්
12 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ රට රැකියාවලට ලක්ෂ 3ක් ලියාපදිංචි වෙලා 2023 වසරේ විදේශ රැකියා ලියාපදිංචිය 297,000 ඉක්මවා ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි. එම වසරේදී විදේශ