මිලියනයක් කුරුල්ලෝ එන පාරක් වහන පවිත්රාගේ ගැසට් එකට එරෙහි පෙත්සම විභාගයට අවසර ලැබෙයි
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත තත්ත්වයෙන් මුදාහරිමින් වනජීවී ඇමැති පවිත්රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක්