2 months ago Tags #ceylonwire බොන මිනිස්සු නිසා ලංකාවේ කාන්තාවන් සියයට 71ක් ඉන්නේ බයෙන් මෙරට කාන්තාවන්ගෙන් සියයට 71කට මත්පැන් භාවිත කරන්නන් සිටීම හේතුවෙන් පොදු ස්ථානවල අනාරක්ෂිත බවක් දැනෙන බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වී