2 weeks ago Tags #Adani_Green අදානි ගැන ඇහුවා විතරයි මිනිත්තුවෙන් පාර්ලිමේන්තුව කල් තියයි අදානි සමූහ ව්‍යාපාරයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සතියේ තුන්වැනි දිනටත් සභාවේ කටයුතුවලට බාධා කිරීම නිසා ඉන්දීය
3 months ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජා මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස තිබේ. ඔහුගේ බිරිඳ රිවාබා ජඩේජා දැනටමත් භාරතීය ජනතා
4 months ago Tags #ceylonwire නාමල් ඡන්දෙට ආවට රාජපක්ෂලාගේ ඉන්දියාවේ යාළුවට හැපී ලු රාජපක්ෂවරුන්ගේ සම්ප්රදාය ඉන්දියාව ‘පවුලක්’ ලෙස පිළිගන්නා බැවින් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පැමිණීම සතුටට කරුණක් බව ඉන්දියාවේ හිටපු කැබිනට් ඇමැතිවරයකු
6 months ago Tags #ceylonwire මෝදි තෙවැනි වරටත් ඉන්දියාවේ අගමැති ලෙස දිව්රුම් දෙයි බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය සහ මාලදිවයින ඇතුළු අසල්වැසි රටවල නායකයන් සහභාගී වූ උත්සවයකදී නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා
6 months ago Tags #ceylonwire රනිල් මෝදි එක්ක ෆෝන් එකෙන් චැට් එකක් දාලා – දිව්රුම්දීමට ඉන්දියාවට එන්නම් කියලා සෙනසුරාදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පිළිගෙන ඇති බව
6 months ago Tags #ceylonwire ලංකාව එක්ක ඉස්සරහටත් ළඟින්ම වැඩකරනවා – ආයෙත් අගමැති වූ මෝදි කියයි ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තෙවැනි වතාවටත් ඉන්දීය අගමැති ධූරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.
6 months ago Tags #ceylonwire මෝදී නේරුට සමවීමේ වැඩි ඉඩක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වරටත් බලයට පත්වීමට ඉඩ ඇති බව පැවති ඡන්ද විමසීමෙන් පෙනීගොස් තිබේ. විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ
7 months ago Tags #ceylonwire ඉන්දියාවේදී ඇල්ලූ ISIS සැකකරුවන් BJP නායකයන්ටත් ගහන්න ප්ලෑන් කරලා ISIS ත්‍රස්ත සංවිධානය විසින් ශ්‍රී ලාංකිකයින් පිරිසක් යොදාගෙන ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් විමර්ශනයේදී, වැදගත් තොරතුරු රැසක්
8 months ago Tags #BJP අපි ඡන්ද කරන හැටි බලන්න එන්න – ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක දේශපාලන පක්ෂවලට ඉන්දීය මැතිවරණය සහ ඒ හා සමගාමී ප්රචාරක
8 months ago Tags #ceylonwire කච්චතිව් ප්රශ්නය ඇදලා අරන් තියෙන්නේ තමිල්නාඩුවේ ඡන්දේ හින්දා – ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දීය ජනමාධ්‍යට කියයි කච්චතිව් දූපත පිළිබඳ ප්රශ්නය යළි අවුළුවාලීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය දරන උත්සාහය ඡන්ද ඇදගැනීම සඳහා විය හැක්කක් වුවත් මැතිවරණයෙන් පසු